September 23, 2013

දැන්විමයි...

ආදරය...මගේ විකිණිමට තිබේ
ණයට ඉල්ලා අමනාප නොවන්න...
එසේ කිරිමෙන් ආදරයත්, මාත්, ඔබත් ..
යන තිදෙනාම මට
නැති වේ...

3 ක් විඳලා.:

YASITH (dot) NET said...

ආදරයක් ජීවන කුලී පදනම මත නැවත නොගෙවන කොන්දේසිය පිට මිලට ගනු ලැබේ...

කරුණාකර ඔබගේ කොන්දේසි පත්‍රය සමඟ අමතන්න...

hare :-) said...

අවසානයේ මිල කලාද?
අමිලය කියන ආදරය

JP said...

ලීසින් සලකා බලනවාද?

Post a Comment