September 25, 2013

බාදුරා මලක මධුවිතට

ලපටි  මල්   කිමි වන් පා ඇති
නිල්ම  නිල්   ඇස්   ඇති
පුංචිම  පුංචි
දගකාර    සමනලයෙක්
යන  සැටි  බලන්  නෑ සුනු කන්
බාදුරා  මලක 
මධුවිතට

1 comment:

  1. අනෙක් මල්වලින්
    ඇති තරම් රොන් ගෙන
    එපා වී විය හැක

    ReplyDelete