September 25, 2013

බාදුරා මලක මධුවිතට

ලපටි  මල්   කිමි වන් පා ඇති
නිල්ම  නිල්   ඇස්   ඇති
පුංචිම  පුංචි
දගකාර    සමනලයෙක්
යන  සැටි  බලන්  නෑ සුනු කන්
බාදුරා  මලක 
මධුවිතට

1 ක් විඳලා.:

hare :-) said...

අනෙක් මල්වලින්
ඇති තරම් රොන් ගෙන
එපා වී විය හැක

Post a Comment