September 27, 2013

ක්ලවුඩ් ජීවිතේ

ක්ලවුඩ් සර්විසස් නිසා දැන්
ජීවිතේ
හාඩ් ‍එකේවත් නැත

4 ක් විඳලා.:

Anonymous said...

නොතේරේ...

මේවත් කවිද ?

hare :-) said...

මේව ටෙක්නිකල් කවි :-)
කවි කියන්නෙ මොනවද ඔයා හිතන විධියට?

sacramentum said...

අම්මපා ඇත්ත..
තව ටික දොහකින් හාඩ් එකද IaaS කරනු ඇත..

රතීගේ දිනපොත said...

ක්ලවුඩ් එක නැතුව ගියොතින් කොහෙන් හොයාගන්නද ජීවිතේ?

Post a Comment