September 16, 2013

ෆේස්බුක් හොටු

රට්ටුන්ට පෙනෙන්නට
සැබෑ ලෝකයේ සිනාසෙමි
කඳුළු හොටු අඳෝනා වැළපිලි සියල්ල
ෆේස් බුකියේ අතාරිමි

2 comments:

  1. සැබෑවට පෙනෙන්නට
    මිතුරන් සමඟ සිනාසෙමි
    දුක් අඳෝනා දුටු තැන
    Like දමා share කරමි..

    ReplyDelete