September 16, 2013

ෆේස්බුක් හොටු

රට්ටුන්ට පෙනෙන්නට
සැබෑ ලෝකයේ සිනාසෙමි
කඳුළු හොටු අඳෝනා වැළපිලි සියල්ල
ෆේස් බුකියේ අතාරිමි

2 ක් විඳලා.:

YASITH (dot) NET said...

සැබෑවට පෙනෙන්නට
මිතුරන් සමඟ සිනාසෙමි
දුක් අඳෝනා දුටු තැන
Like දමා share කරමි..

JP said...

අනේ ඇත්තටම

Post a Comment