September 30, 2013

සාහිත්‍ය මාසය අදාල නැත

නැග සිටි
පොත් කන්දෙන් බැස
අවට බැලීමි
ඈ සිටියේ
පොත් කන්ද පාමුල ය

2 ක් විඳලා.:

Anonymous said...

ෂුවර් උඹ කන්ද උඩ නිදන් හිටි වෙලාවේ ගෑණි බැහැ ලා ගිහිල්ලා!

Anonymous said...

ගෑණිත් නිදාගෙන ඉඳලා පෙරලිලා පහළට වැටිල වෙන්නත් පුලුවන්.

Post a Comment