September 9, 2013

නමට නොහොබී

උපාංගද බෝ ඇති
තවමත් වැඩක් ගෙන නැති
නමට නැති වැඩ ඇති
ජංගම නිසා සිත් ගති

3 ක් විඳලා.:

Anonymous said...

නමට නබී. කරන්නෙම නොහොබී :D

hare :-) said...

'ජංගම' අරුත් ගෙන ඇති
නෞකා වාගෙ පෙනුමැති
උපාංග වැඩ නොම දති
එ මත නැග එහෙ මෙහෙ යති

සු චේතා said...

නැග යන්න නොම හැකි
ගෙන යයි අතේ මෙය සකි
අහෝ! "ජංගමය" මා දැකි
අරුත් නෙක වූ කවියකි :-D

Post a Comment