September 9, 2013

නමට නොහොබී

උපාංගද බෝ ඇති
තවමත් වැඩක් ගෙන නැති
නමට නැති වැඩ ඇති
ජංගම නිසා සිත් ගති

3 comments:

  1. නමට නබී. කරන්නෙම නොහොබී :D

    ReplyDelete
  2. 'ජංගම' අරුත් ගෙන ඇති
    නෞකා වාගෙ පෙනුමැති
    උපාංග වැඩ නොම දති
    එ මත නැග එහෙ මෙහෙ යති

    ReplyDelete
  3. නැග යන්න නොම හැකි
    ගෙන යයි අතේ මෙය සකි
    අහෝ! "ජංගමය" මා දැකි
    අරුත් නෙක වූ කවියකි :-D

    ReplyDelete