September 10, 2013

පැරදුම

ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.

2 ක් විඳලා.:

අල්තයීර්-Altaïr (කරූ) said...

දිනිති දීපිකා-බුකියේ අහල තියෙන නමක්

hare :-) said...

ප්‍රේමයේ නොගිලෙන්නනම්
බැස්සේ කුමට ගඟුලට
සපථ කරල එක ඇසිල්ලක
ප්‍රේමය දිනා ඇය අවසන

Post a Comment