කවි ලියන්න බැරිනම්..ලියාපං සෙල්ලිපියක්දවසින් දවස කොටලා කොටාලා...පුලුවන් දවසක ඒකි එක්කරං ඇවිත් පෙන්නපංතෝ කොටපු සෙල් ලිපියෙ ලස්සන..
ජලය බොර වුවත් නියමෙට පිනති...මාළුසුලඟ සැර වුවත් ඉගිලෙති වන....බබරුපාට අඩු වුවත් මල් වල සුවදින්..නොඅඩු ගලේ කොටා දුන්නත් පිලිනොගනිත්..ගෑනු
අපෝ..ආදරය ගලපා නොගත්තත්කවි ලියතැකීනැතිනං කොහොමද ඉන්නෙමේ තරම් දුක්බර කවියෝ?
This comment has been removed by the author.
කියන්න අදරේගලපන්න කවිපිස්සුද උඹට ?වැඩක් කරගනිංපලයන් ඉස්සරහටඋඹේ පෑනේ තීන්තත් අපරාදේ
කවි ලියන්න බැරිනම්..
ReplyDeleteලියාපං සෙල්ලිපියක්
දවසින් දවස කොටලා කොටාලා...
පුලුවන් දවසක ඒකි එක්කරං ඇවිත් පෙන්නපං
තෝ කොටපු සෙල් ලිපියෙ ලස්සන..
ජලය බොර වුවත් නියමෙට පිනති...මාළු
ReplyDeleteසුලඟ සැර වුවත් ඉගිලෙති වන....බබරු
පාට අඩු වුවත් මල් වල සුවදින්..නොඅඩු
ගලේ කොටා දුන්නත් පිලිනොගනිත්..ගෑනු
අපෝ..
ReplyDeleteආදරය ගලපා නොගත්තත්
කවි ලියතැකී
නැතිනං කොහොමද ඉන්නෙ
මේ තරම් දුක්බර කවියෝ?
This comment has been removed by the author.
ReplyDeleteකියන්න අදරේ
ReplyDeleteගලපන්න කවි
පිස්සුද උඹට ?
වැඩක් කරගනිං
පලයන් ඉස්සරහට
උඹේ පෑනේ තීන්තත්
අපරාදේ