September 11, 2013

ratings අඩුවන කල

වෙනස්වෙයි කාර්යමණ්ඩල
නිවේදකයෝ වෙති නළු නිළි කැළ
මහිමය එයයි සැම කල
කාගෙත් නාලිකාවල

5 ක් විඳලා.:

අල්තයීර්-Altaïr (කරූ) said...

මහිමය එයයි සැම කල
කාගෙත් නාලිකාවල

amila chathuranga said...

කාගෙත් නාලිකාව
කාගෙත් නාල හිරවෙන
කාටත් නාල බුරුල් කරන
අනේ අපේ නාලිකාව..

dulshan nawarathne said...

ඇත්ත,මේ යන විදියට..

නුදුරු දිනකදි රඟහලක්
වේවි විල මැද බන්ගලාවත්..

hare :-) said...

පිටරට නාලිකා බලන විට
සතුටක් දැනේ මා හට
හෙට අනිද්දා වන විට
ඇඳුමුත් ගලවාවි එක එක
ratings අඩුවන විට

සු චේතා said...

:-D

Post a Comment