June 28, 2011

උඹේ කටින් ආදරේට
එදා කිව්ව බොරු දාහට
දුක්වෙන්නෑ රැවටුනාට
මවා දුන්න හිස් ලෝකෙට
පණ දෙන්නම් උඹේ නමට
ලියා එව්ව පෙම් පත් මිට
කීතු කරලා එක හුස්මට
විසි කෙරුවා නුවර වැවට

2 comments:

  1. ඊ මේල් ටිකයි, S M S ටිකයි නම් ඩිලීට් කලා..ඒත් මුනු පොතේ දාපුවා තමා ප්‍රශ්නෙ.......

    ReplyDelete
  2. වීසිකරපු පෙම්පත් ඉරු
    නුවර වැවේ පාවේලූ
    නොහඬන් නගේ දිලූ
    පායාවි හෙට නව හිරූ

    ReplyDelete