June 12, 2011

සිංහලෙන් හඬන

උමතු පිහා‍ටුවක්
සිංහලෙන් හඬන
ඉංගිරිසියෙන්
කඳුළු පිසලන
මගේ ළඟ
තවම

1 comment:

  1. රෙද්ද අස්සේ මහත්තයා ගැනද ඔය කියන්නේ?

    ReplyDelete