May 28, 2011

Niට..

Niශ්චිත නොවූ Niමේෂයක
Niශ්චලව Niහඬව නොකඩවා
Niදිවර්ජිතව Niශාචරව බැදි පෙමට,
Niසැකව දිනක ලැබේ යයි සිතුවද
පිළිතුර.,
නැත..!
Niයත වශයෙන්ම මා Niහඬය...!

5 comments:

  1. wow...නියමයි...හොඳට පද ටික ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා....

    ReplyDelete
  2. Niයමයි.."Ni" මටත් ඔය විදියටම අදාල...Niසා මම ඔක copy කර ගන්නවා...කමක් නෑනේ....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete