May 6, 2011

රහස
හරි උනුසුම්
අතින් අතට
මාරු වීලා ම

3 ක් විඳලා.:

දසුන් මධුසංඛ වානගුරු said...

අතින් අතට
මාරූ විනිනම්
තවත් එය
රහසක්ම නොව
ගණිකාවක් මිස..

කල්හාර දිසානායක said...

@දසුන් මධුසංඛ වානගුරු, මමත් එකඟයි .....

සාජානි අමරතුංග said...

බරසාර වී
අතින් අත යන කල
රහස් හරිම රසවත්..

කළු සුදු

Post a Comment