May 17, 2011

ගිනි කොපමණ
රන්වන් ද
ඇවිළෙන විට
අනුන් ගෙතුළ

1 comment:

  1. පිටතින් ඇතුලටද
    අතුලින් පිටතටද
    නොගන් නොදෙන් කීවට
    කිව්ව කෙනාට
    උඹ ඔය කී එක
    ලියා තබන්නට
    අමතන වීද
    “පිටත ගිනි දැක එ සිරි නොබලන්!“

    ReplyDelete