May 17, 2011

ගිනි කොපමණ
රන්වන් ද
ඇවිළෙන විට
අනුන් ගෙතුළ

1 ක් විඳලා.:

නොසංදාලයා said...

පිටතින් ඇතුලටද
අතුලින් පිටතටද
නොගන් නොදෙන් කීවට
කිව්ව කෙනාට
උඹ ඔය කී එක
ලියා තබන්නට
අමතන වීද
“පිටත ගිනි දැක එ සිරි නොබලන්!“

Post a Comment