May 3, 2011

පිරුණු-නොපිරුණු

පිරුණු බව
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...

2 ක් විඳලා.:

ගල්මල්-Coral said...

සඳකැනින්
නැහැවෙන
ඝණවන
පුරවන

Dhayal Bathee said...

මමත් හිතා හිටියෙ එහෙමයි කලක්,( හැබැයි වැඩක් කරන කොට ඔක්කොමගෙ කීම් අහන්න ගියොත් අමාරු වෙනව.)

Post a Comment