May 4, 2011

නිල් නෙතඟින් හොරෑහින් බලනා බැල්මයි
රත් දෙතොලින් හැඩ කරනා සිනහා පොදයි
මිහිරි මුවින් හඬ නඟනා කටකාර කමයි
ආදර සෙනහස් කෑදල්ලේ කුමරි ඔබයි

3 ක් විඳලා.:

කල්හාර දිසානායක said...

ලස්සනයි.........

දසුන් මධුසංඛ වානගුරු said...

අලු යට ගිනි බව තරයේ මතක තබා ගනු !

පබලු said...

ලස්සනයි..

Post a Comment