May 9, 2011

නොඑන ගමන් ගිය මිතුරා...

එක පැන්සල දෙකට කඩා අකුරු නොකෙරුවාට...
එකට සෙට්වී කරට අතදා නොසිටියාට...
නුඹ යළි නොයෙන බව ඇසුවාම...
දැනුනා දුකක් ගලපා ගත නොහැකි ලෙස...

No comments:

Post a Comment