May 24, 2011

මල් කැඩීම

ගිරගට වැදි
දුරකථන කුළුණක්
සඳු හා පෙමින්
හාදු පිට හාදු දෙන
ගිගුරුම් රැයක්

No comments:

Post a Comment