May 18, 2011

පායන විට සද සිසිලයි හැම රෑම
ඉන්නා විට නුඹ එලියයි සිත ගාව
හමනා විට මල් සුවදක් නොකියාම
නුඹට හොරෙන් මම ඉන්නෙ නුඹ ගාව

3 comments:

  1. ජීවිතයේ මොන කාල වකවානුව ගත්තත් ඒ හැම එකක්ම මනාව විදහා පාන මේ පද පේළි හතර බොහෝම ලස්සනයි, අරුත් බරයි. ඉතා අලංකාරව එකිනෙක සීරුවෙන් යාකල දමක් (පදපේලියකින් සටහනක් කලොත් අගනා පබලු දමට හානියක් වේ දෝ බයකි).

    ReplyDelete
  2. පබළු .. මම ඔය කවිය කොපි කලට කමක් නැ නේද ?මගේ site එක්කක් තියෙනවා දන්නා දේකුත් නැ මට ලියන්න දන්නෙත් නැ .. කවියක් දෙකකක් හොරකන් කරලා දැම්මට අවුලක් නැ නේද ?

    ReplyDelete