May 26, 2011

හීනය.....

සුසුම් ගත නොවදින දුරක හිද
පෙමට ඇයි අවලාද සැහැසිව
දෙඇස සේ නුඹ වටින හින්දම
තාම තනියම හිත රිදෝගෙන

6 ක් විඳලා.:

කල්හාර දිසානායක said...

පොඩි උනත් ලස්සනයි ......

දිල් said...

@ කල්හාර දිසානායක

අගය කලාට ස්තුතියි කල්හාර

ගල්මල්-Coral said...

හීනය
පැතුමක්
වේවා
ඉටුවෙන
හෙට

චතූ said...

ලස්සනයි.. මට දැනිල තියන අද්දැකීමක්

දිල් said...

@ ගල්මල්-Coral

ස්තූතියි ඩීන් අයියා

දිල් said...

@ චතූ

ස්තුතියි චතූ

Post a Comment