May 7, 2011

කුළුගෙඩියක් ගල අමතයි....

මම උඹව කඩද්දි,
මට රිදෙන්නෙ තරම් උඹට රිදෙන්නෙ නෑ.

1 ක් විඳලා.:

.ශාන් .දීප said...

ඒත්...,
මම කැඩෙනවා.. උබ කැඩෙන්නෙ නෑ

Post a Comment