May 21, 2011

♫සරම♫

වැස්සට
තෙමෙනඔලුවට...
"අඩියක්"
දැම්ම විට
කැහැපොට..
කුඹුරට
අමුඩයට...
අහො...
ඇහැරුණු විට
ඇඳ යට..!!!

2 ක් විඳලා.:

කල්හාර දිසානායක said...

මාර අදහසක් ....... කියලා තියෙන්නෙ ඇත්ත ....

දුකා said...

හඃ හඃ හා . . එල එල
අහෝ...
ඇහැරුණු විට
ඇඳ යට..!!!

Post a Comment