May 28, 2011

Niට..

Niශ්චිත නොවූ Niමේෂයක
Niශ්චලව Niහඬව නොකඩවා
Niදිවර්ජිතව Niශාචරව බැදි පෙමට,
Niසැකව දිනක ලැබේ යයි සිතුවද
පිළිතුර.,
නැත..!
Niයත වශයෙන්ම මා Niහඬය...!

5 ක් විඳලා.:

දිල් said...

wow...නියමයි...හොඳට පද ටික ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා....

eranga said...

Niයමයි.."Ni" මටත් ඔය විදියටම අදාල...Niසා මම ඔක copy කර ගන්නවා...කමක් නෑනේ....

සිතඹර said...

ලස්සනයි..

රොබින් said...

maxxxaaaa

§ nišh § said...
This comment has been removed by the author.

Post a Comment