May 13, 2011

ප්‍රේමයේ ප්‍රතිඵල

අහෝ ප්‍රේමය
නුඹ මට කල හදිය !
මා බේබද්දකු කරවා,
පසුව කවියකු කරවු නුඹ
මා මහණකු කරන්න හදන්නේ
බොට පිස්සුද ?

No comments:

Post a Comment