May 31, 2011

තවත් මක් කියන්නද නුඹ නමට...

කවි ලියූ
කවි කියූ
නුඹ නමට
සද කියූ
තරු කියූ
නුඹ නමට
මම කියූ
අපි කියූ
නුඹ නමට
තවත් මක්
කියන්නද
නුඹ නමට

2 comments:

  1. කවදත් දසුන් ලියන පද හැඟුම් බරයි..මේ පද ටිකත් ඒ වගෙ...

    ReplyDelete
  2. අනේ මන්දා මටත් ලියවෙන්නෙම එහෙමම
    තමයි
    බොහොම ස්තුතියි දිල්...

    ReplyDelete