May 29, 2011

අහිමි පෙම

බඹරෙකුට අහිමිනම් මලේ රොන් උරන්නට
විහඟුන්ට අහිමිනම් නිල් අහසෙ පියබන්න
සඳවතට අහිමිනම් වලාකුලු සිප ගන්න
නුඹෙ සෙනෙහෙ අහිමිනම් පෙම් බැන්ද මගෙ සිතට
කඳුලකට අවසරයි නෙතු අගින් ගිලිහෙන්න....

1 comment:

  1. කඳුළට හැමදාම සිද්ධ උනේ නෙතු අගින් ගිලිහෙන්න විතරමයි......නෙතු ලඟ රඳවගෙන ඉන්න තිබුන නම් ඒ කියන්නෙ අපි සතුටින්නෙ....පද ටික ලස්සනයි...හැඟීම් බරයි

    ReplyDelete