May 23, 2011

අහිංසක පෙම්වතා

නුඹේ සිනාවට
පෙම් කරපු මාව
දාලා යන්නේ
ඇයි අතර මග

මගේ ආදරය
කෝලමකට ගත්තද
මම නොවේ එය
විසිකරන්නේ

මළ කදක් වැනි
මගේ හදවත
නැවත වරක් ඔබට
මරා දැමිය නොහැක

3 comments:

  1. සැබෑ ආදරය යනු කිසිදා වල දැමිය නොහැක .......

    ReplyDelete
  2. කල්හාර - ඒක ඇත්ත

    දිල් - හිතේ තිබ්බ දේ අකුරු කලා

    සමාවෙන්න මම හිතුවෙ නෑ පෝස්ට් වෙයි කියල, මට මේක පෙන්නුවෙ යාලුවෙක් මචන් අන්න පෝස්ට් කරලා කියලා.

    ReplyDelete