May 8, 2011

පව් කාරයා

නූපන් දරුවන්
මිලියනයක් පමණ
දියේ ගිල්වා මරා දැමූ
මම පව් කාරයෙක් ද?

2 comments:

  1. මේ කවිය කියන්නෙ කොන්ඩම් එකක්ද?/

    ReplyDelete
  2. නැත්තං බාත් රුම් එකෙ අරක කලා නේද තනියෙන් ?

    ReplyDelete