May 6, 2011

රහස
හරි උනුසුම්
අතින් අතට
මාරු වීලා ම

3 comments:

  1. අතින් අතට
    මාරූ විනිනම්
    තවත් එය
    රහසක්ම නොව
    ගණිකාවක් මිස..

    ReplyDelete
  2. @දසුන් මධුසංඛ වානගුරු, මමත් එකඟයි .....

    ReplyDelete
  3. බරසාර වී
    අතින් අත යන කල
    රහස් හරිම රසවත්..

    කළු සුදු

    ReplyDelete