May 4, 2011

නිල් නෙතඟින් හොරෑහින් බලනා බැල්මයි
රත් දෙතොලින් හැඩ කරනා සිනහා පොදයි
මිහිරි මුවින් හඬ නඟනා කටකාර කමයි
ආදර සෙනහස් කෑදල්ලේ කුමරි ඔබයි

3 comments: