May 3, 2011

පිරුණු-නොපිරුණු

පිරුණු බව
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...

2 comments:

  1. සඳකැනින්
    නැහැවෙන
    ඝණවන
    පුරවන

    ReplyDelete
  2. මමත් හිතා හිටියෙ එහෙමයි කලක්,( හැබැයි වැඩක් කරන කොට ඔක්කොමගෙ කීම් අහන්න ගියොත් අමාරු වෙනව.)

    ReplyDelete