May 16, 2011

3 වීල්

ගෑහෑනුන්
උපයාගෙන එනතුරු
උපයාගන්න පොරකන
හන්දීයේ තරුණ ශ්‍රමය

1 comment:

  1. ගැහැණු පිරිමි වෙනසක් නැති
    කල දුටු කල වලටම ඉහින
    ටියුෂන් යන කෙල්ලන්ගේ
    බැංකුවේ වැඩ කරන ලේඩිලගේ
    ජොගින් කර ආන්ටිලගේ
    එකක් නැර තොරතුරු පිරි
    ඉන්ඩෙක්ස් නොකරපු ඩේටා බේස් එකේ
    ඩේටා බේස් ඇඩ්මිනිස්ට්‍රේටර් ලා.

    ReplyDelete