September 11, 2013

ratings අඩුවන කල

වෙනස්වෙයි කාර්යමණ්ඩල
නිවේදකයෝ වෙති නළු නිළි කැළ
මහිමය එයයි සැම කල
කාගෙත් නාලිකාවල

5 comments:

  1. මහිමය එයයි සැම කල
    කාගෙත් නාලිකාවල

    ReplyDelete
  2. කාගෙත් නාලිකාව
    කාගෙත් නාල හිරවෙන
    කාටත් නාල බුරුල් කරන
    අනේ අපේ නාලිකාව..

    ReplyDelete
  3. ඇත්ත,මේ යන විදියට..

    නුදුරු දිනකදි රඟහලක්
    වේවි විල මැද බන්ගලාවත්..

    ReplyDelete
  4. පිටරට නාලිකා බලන විට
    සතුටක් දැනේ මා හට
    හෙට අනිද්දා වන විට
    ඇඳුමුත් ගලවාවි එක එක
    ratings අඩුවන විට

    ReplyDelete