September 6, 2013

දෙවැනි දෘෂ්ටිවිතානය

මකයි, ඇස හා තිරය'තර
කෘත්‍රිම අවකාශය
හසුරුවයි පවුල් වුව සිතැඟි ලෙස
ගෙයි මැද සාලයේ රූප පෙට්ටිය

3 comments:

  1. පිළිබිඹුව කොයි දෘෂ්ටි විතානයට නාභිගත වුනත්, අරමුණු කරලා බලන්න ඕනේ මනසින්,මොලයෙන්. අගෙයි!

    ReplyDelete
  2. තිරය හා ඇස අතර
    සජීවී පවුල
    කෘතිම කර
    අජීවී පවුලේ කතා
    ඇහැ තුලට අතහරී

    ReplyDelete
  3. තිරය හා ඇස අතර
    සජීවී පවුල
    කෘතිම කර
    අජීවී පවුලේ කතා
    ඇහැ තුලට අතහරී"

    ඔව්. මෙක නියමයි!

    ReplyDelete