September 5, 2013

කලු සුදු ආදරය...

එහේ මෙහේ ගිය ඉරි කෑලි
සුදු කොලයට කලු පාටින්
රටා මවපු......
වර්ණ අතර, අතරමං ව
චිත්‍රය ඇදපු....
සිත්තරා මං..

1 comment:

  1. ගල්ව ගිය සායම්
    ලිහී ගිය පින්සලෙන්
    ඉරි තැලුණ පත මත
    පණ යදින යාමයේ
    කඳුළු ගත් තෙලි තුඩින්
    නිම වෙන්න වෙර දරණ
    සිහින සිත්තමක හිමිකාර
    සිත්තරෙක් ද නුඹ?

    ReplyDelete