September 27, 2013

ක්ලවුඩ් ජීවිතේ

ක්ලවුඩ් සර්විසස් නිසා දැන්
ජීවිතේ
හාඩ් ‍එකේවත් නැත

4 comments:

  1. නොතේරේ...

    මේවත් කවිද ?

    ReplyDelete
  2. මේව ටෙක්නිකල් කවි :-)
    කවි කියන්නෙ මොනවද ඔයා හිතන විධියට?

    ReplyDelete
  3. අම්මපා ඇත්ත..
    තව ටික දොහකින් හාඩ් එකද IaaS කරනු ඇත..

    ReplyDelete
  4. ක්ලවුඩ් එක නැතුව ගියොතින් කොහෙන් හොයාගන්නද ජීවිතේ?

    ReplyDelete