September 23, 2013

දැන්විමයි...

ආදරය...මගේ විකිණිමට තිබේ
ණයට ඉල්ලා අමනාප නොවන්න...
එසේ කිරිමෙන් ආදරයත්, මාත්, ඔබත් ..
යන තිදෙනාම මට
නැති වේ...

3 comments:

  1. ආදරයක් ජීවන කුලී පදනම මත නැවත නොගෙවන කොන්දේසිය පිට මිලට ගනු ලැබේ...

    කරුණාකර ඔබගේ කොන්දේසි පත්‍රය සමඟ අමතන්න...

    ReplyDelete
  2. අවසානයේ මිල කලාද?
    අමිලය කියන ආදරය

    ReplyDelete
  3. ලීසින් සලකා බලනවාද?

    ReplyDelete