September 12, 2013

ආරම්භයක් නැති අවසානය

ආදරය කියා ගන්න
අකුරු ගලප ගන්න බැරි
මම.....
කොහොම වචන ගලපන්න ද
කවි ලියන්න......

5 comments:

  1. කවි ලියන්න බැරිනම්..
    ලියාපං සෙල්ලිපියක්
    දවසින් දවස කොටලා කොටාලා...
    පුලුවන් දවසක ඒකි එක්කරං ඇවිත් පෙන්නපං
    තෝ කොටපු සෙල් ලිපියෙ ලස්සන..

    ReplyDelete
  2. ජලය බොර වුවත් නියමෙට පිනති...මාළු
    සුලඟ සැර වුවත් ඉගිලෙති වන....බබරු
    පාට අඩු වුවත් මල් වල සුවදින්..නොඅඩු
    ගලේ කොටා දුන්නත් පිලිනොගනිත්..ගෑනු

    ReplyDelete
  3. අපෝ..
    ආදරය ගලපා නොගත්තත්
    කවි ලියතැකී
    නැතිනං කොහොමද ඉන්නෙ
    මේ තරම් දුක්බර කවියෝ?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කියන්න අදරේ
    ගලපන්න කවි
    පිස්සුද උඹට ?
    වැඩක් කරගනිං
    පලයන් ඉස්සරහට
    උඹේ පෑනේ තීන්තත්
    අපරාදේ

    ReplyDelete