September 10, 2013

පැරදුම

ප්‍රේමයේ උඩුගං බලා පිහිනූ
කින්නාරාවිය
සියල්ල හැරපියා දියේ ගිලී
මියගිය පුවත
අද උදෑසන සයනයේ සටහන්ව තිබුණි.

2 comments:

  1. දිනිති දීපිකා-බුකියේ අහල තියෙන නමක්

    ReplyDelete
  2. ප්‍රේමයේ නොගිලෙන්නනම්
    බැස්සේ කුමට ගඟුලට
    සපථ කරල එක ඇසිල්ලක
    ප්‍රේමය දිනා ඇය අවසන

    ReplyDelete