September 2, 2013

ඇයි අදම

බස් එකේ අසුන් හිස්
හිටගෙන යන්නයි හිතන් හිටියේ අද
අසුන් තිබිලත් හිටගෙන
මිනිස්සු එහෙම හිතත් ද?
ඉඳගෙන නැගිට්ටම මම
මිනිස්සු එයම දකිත් ද?

2 comments:

  1. ඉදගෙන ඉදල නැගිට්ටොත් නම් මිනිස්සු වැරදි විදියකට හිතයි.

    ReplyDelete
  2. pivisenna http://videotutorialslk.blogspot.com/

    ReplyDelete