May 7, 2011

කුළුගෙඩියක් ගල අමතයි....

මම උඹව කඩද්දි,
මට රිදෙන්නෙ තරම් උඹට රිදෙන්නෙ නෑ.

1 comment:

  1. ඒත්...,
    මම කැඩෙනවා.. උබ කැඩෙන්නෙ නෑ

    ReplyDelete