November 30, 2012

පොද වැස්ස...

චුරු චුරු ගාන වැහි බින්දු අස්සෙන්
සුළඟකුත් ගත වැදේ මයිල් ගස් ඉස්සෙන්
ලාවට මත් වෙන්න ඇත්නම් මල් පුස්බෙන්
කවි පොත් පිරේ තීන්ත කූඩු සිස්වෙන්

1 comment:

  1. හපොයි! පූස් ටත් හිතෙන දේවල්? මත් වෙලා ගියොත් කවි ලියවෙයිද?

    ReplyDelete