November 12, 2012

කිව්වට නාහන ගුරු

උඹට තවම
උඹත් එක්ක ජීවිතේ
බෙදාගත්තු එකාගේ
අගේ දැනෙන්න
ගත්තේ නෑ..,

ඒක දැනෙන්න
ගන්නකොට
උඹ පරක්කු වැඩියි
උඹටම
දුක හිතෙයි
උඹගැන එතකොට

1 comment:

  1. ඒක ඇත්ත ලග ඉන්න කෙනාගෙ අගේ දැනෙන්නෙ නැති උනාම තමයි. ලස්සනයි.

    ReplyDelete