November 30, 2012
පොද වැස්ස...
චුරු චුරු ගාන වැහි බින්දු අස්සෙන්
සුළඟකුත් ගත වැදේ මයිල් ගස් ඉස්සෙන්
ලාවට මත් වෙන්න ඇත්නම් මල් පුස්බෙන්
කවි පොත් පිරේ තීන්ත කූඩු සිස්වෙන්
1 comment:
Chandi
December 3, 2012 at 10:54 AM
හපොයි! පූස් ටත් හිතෙන දේවල්? මත් වෙලා ගියොත් කවි ලියවෙයිද?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හපොයි! පූස් ටත් හිතෙන දේවල්? මත් වෙලා ගියොත් කවි ලියවෙයිද?
ReplyDelete