November 28, 2012

Beach Couples

ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

1 comment:

  1. සිඳුට කොයි කපලත් එකයි නේ...

    ReplyDelete