November 28, 2012

Beach Couples

ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

1 ක් විඳලා.:

hare :-) said...

සිඳුට කොයි කපලත් එකයි නේ...

Post a Comment