November 9, 2012

අපේ දේ අගයමු AKA ගන්න අපේ දේ..

මේඩ් ඉන් චයිනා
පොලියස්ටර්
කොඩියක් වනමින්
තාලෙට ගයමින්

මම කෑ ගැහුවා
ජපන් ටීවී අස
සිරිලක දිනවා
ජය පැන් බොන්නට

1 comment: