November 17, 2012

ගුරු (නොගැයූ)ගිතය

දින දෙකක් ගෙවී
ඒ දෑස ගිලිහී
අදවත් ඒවි දැයි
බලයි මා විපරමින්
....................
එසේ නොසිතන්
නුඹ මාගේ අල්තීනායි
එහෙත්....,
නොවෙයි මා තවත්
දුයිශෙන් කෙනෙක්..

1 ක් විඳලා.:

dharma said...

මඟ බලයි මා දෑස් විපරමින්...
නුඔ තවම නැත..
මා සිත විපරමින් සොයයි ...
අදවත් මට කතා කරයිදෝ කියා....
සිතුවිලි දොර ගලයි ..
නුඔ තවත් දුයිසෙන් කෙනෙක් නොවියන් ...

Post a Comment