December 3, 2012

තරු !

කාසි සෙලවෙන සෙයිලමේ
කෑලි කැපෙනා කරුවලේ
වාසි පැත්තට පාද නංවන
රාසි තරුවල දිලෙන තරු ඇත

1 comment: