November 23, 2012

කූඩැල්ලා

අවුරුදු තුනක් තිස්සේ
ලේ බිබී ඉදපු කූඩැල්ලා
තත්පර ගානකින් ගලවලා
විසික් කරලා දැම්මා
ඒත්,
තුවාලේ තාමත් තියෙනවා....

2 ක් විඳලා.:

Chandi said...

ලේ උරා බීපු තුවාලෙ ලෙහෙසියෙන් හොඳ වෙන්නෙ නෑ මලේ.
කෙටි කවිය ලස්සනයි, හැඟුම් බරයි.

Gayani Wedage said...

පුංවි උනත් අර්ථවත්
http://manasindiviyata.blogspot.com/

Post a Comment