November 2, 2012

මම

පේරැසක මහා බරට
ජිවිතය සනසන්න
දුක් ගීත ගයමින්ම
ඉකිගසන කෙවිලියකී....

2 ක් විඳලා.:

Isuru Sampath said...

අපමන ගී ගැයුවත් දුක් කතරේ
පබඳිනු මැන තව තව කව් මිතුරේ
සැඟවී ගොස් දුක කව් පද අතරේ
නිතැතින් සිත සනසා සුව පැතිරේ

Chandi said...

වෙනදා වගේම ලස්සනයි මේදිනී

Post a Comment